ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය ඇමතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කර ඇත.
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 21 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
පාර්ලිමේන්තුව එළඹෙන ජනවාරී මස 7 වැනි අඟහරුවාදා දින සවස 1 දක්වා කල් තබා ඇත.
රත්නපුර දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා වරුණ ලියනගේ මහතා දිවුරුම් දෙයි.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, දේශීය අභිමානය හා  ස්වෛරීභාවය සුරකිමින් සෑම රටක්…
එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03)…
යාල රක්ෂිතයේ කැබිලිත්ත දේවාලය ආසන්නයේ පිහිටි ඊරියගොල්ල රක්ෂියේ වගාකර තිබූ විශාල ගංජා හේනක් වැටලීමට ඇතිමලේ පොලිසිය සමත්ව තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසෙහි වැඩ ඉතා ඉක්මනින් අවසන් කොට මේ වසරේ පළමු කාර්තුවේ දී විවෘත…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර ඒ…
2020 වර්ෂයේදී ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 20 අතරට CNN ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
නැගෙනහිර, උතුරු, උතුරු - මැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
උප තැපැල් කාර්යාල 500 කට අන්තර්ජාල සම්බන්ධතා ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
අලව්ව සහ මීරිගම දුම්රිය ස්ථාන අතර සංඥා අලව්ව සහ මීරිගම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
Update : 8 වන පාර්ලිමේන්තුවේ 4වන සැසිවාරයේ සමාරම්භය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණේ.
හෙට ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය යලි කල්තැබීමට රජය කිසිසේත් සූදානම් නොමැති බව, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලියේ පළමු ස්ථානය දිනාගත් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ, රෙහාන් ආදිත්‍ය වීරකෝන් සිසුවා අද සිය විදුහලට පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාලනය තුළ ශ්‍රී ලංකාවේ ඉඩම් විදේශයන් වෙත පැවරීමක් කිසිසේත්ම සිදු නොවන බව සංවර්ධන…
රෝගීන් බැලීමට ජනතාව රෝහල් කරා පැමිණෙන වේලාවන්වලදී මෙරට බොහෝ රෝහල්වල පිවිසුම් දොරටුව අසල දිගු පෝලිම් දක්නට ලැබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික හජ් කමිටුව ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්ට සේවය කිරීම සඳහා සේවා නැඹුරු ආයතනයක් ලෙස…

Latest News