මාතලේ - උකුවෙල,ගුරලවෙල ප්‍රදේශයේ දී අනවසර විදුලි රැහනක පැටලී එකම පවුලේ මව,පියා,ලේලිය මිය ගොස් තිබේ.
පැල දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන ජනවාරී පළමුවැනිදා අනුරාධපුර,මහමෙවුනා උයන් පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.
කරවන්තුඩුව, ආඳවල පන්සල අසළ බෙන්තර ඟගේ අතු ඟංගාවක දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර නාවික හමුදාව විසින් සොයා ගැනිණ.
update-බන්ධනාගාර භාරයේ සිටිමින් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රාජිත සේනාරත්නගේ වෛද්‍ය වාර්තාව  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස්…
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාව තවදුරටත් එම රෝහලේ තැබිමට බන්ධනාගාර…
පසුගිය රජයේ පශු සම්පත් විෂය භාර අමාත්‍ය පී හැරිසන් මහතාගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් දැඩි අපහසුතාවයකට පත්වු බව සමස්ත…
ලංකා ගමනාගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හදිසි නිරික්සණයකට අද ලක්වි තිබේ.
පසුගිය රජය ක්‍රියාත්මක කළ ජනතා සුබවාදි ව්‍යාපෘති ඉදිරියට රැගෙන යන බව කෘෂිකර්ම ඉඩම් හා මහවැලි සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා…
ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කර අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ජනාවරි 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර…
ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
කල්පිටිය සංචාරක කලාපයට අයත්, ඉලන්තඩිය මුහුදු වෙරළ තීරයේ පිහිටි කස කැළෑවක් වෙරළ ඛාදනය හේතුවෙන් අවදානම් තත්වයක් ඇති බව කල්පිටිය සංචාරක…
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව නීති විරෝධි සංක්‍රමණ කටයුතු පිළිබඳව ධීවර සංගම් නියෝජිතයින් හරහා බහුදින…
චීනයෙන් සහ ඉන්දියාවෙන් මිලදි ගත් නව දුම්රිය කට්ටල 8ක් අද (29) දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව තිබේ.
නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙයි.
ජතික ගිය දෙමලෙන් ගායනා නොකිරිමට තිරනයක් ගෙන ඇති බවට දෙමල දේශපාලන පිරිස් කරන ප්‍රකාශ ජාතිවාදය ඇති කිරිමට ගන්නා උත්සහයක් බව…
සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ නොවිසදුනු ගැටලු රැසකට කඩිනම් විසදුම් ලබාදිමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. එන්. ජේ. වෙදසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස පත්කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියට පැමිණ අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා…
විදේශ රටවල දුරකථන අංක වලින් මේ දිනවල මග හැරුණු ඇමතුම් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබෙන බවට ශ්‍රී ලංකා තොරතුරු…
ඇල්ල දුම්රිය ස්ථානයේ නව ඉදිකිරීම් නිසි පරිදි අවසන් කර නැති බව අප වාර්තාකරු සඳහන් කරයි.

Latest News