නාවික හමුදාව විසින් අද (25) උදැසන කන්කසන්තුරේ තල් සෙවන වෙරළ තීරයේ සිටි කුස්බෑවෙකු බේරා ගැනිමට සමත් ව තිබේ.
වව්නියාවේ දී හමුදා සෙබළෙකුට පහරදීමේ සිද්ධියෙන් පසු නැති වූ ගිණිඅවිය විශේෂ මෙහෙයුමකින් සොයාගනී.
නත්තල් හා නව වසර උදාව නිමිති කොට පැවැත්වෙන උත්සව සමයේ මගී ප්‍රවාහන සේවා සම්බන්ධව සොයා බැලීම සඳහා ඊයේ පස්වරුවේ (24)…
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ දී සිදුවී ඇතැයි කියන…
වැල්ලවාය, සුදුපානාවල අමුණ ආශ්‍රිත ප්‍රදේශයේ කිරිදිඔයේ වැලි කැණීම් නිසා සුදුපානාවල අමුණවිනාශ වන බව පවසමින් ගම්වාසීන් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කිරිමත්…
සියළුම ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු හා සාමකාමි නත්තලක් වේවායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදා වූ නත්තල වෙනුවෙන් සුබපැතුම්…
දෙවියන් වහන්සේ කුඩා කළ ගව මඩුවක ඉපදුනේ අපගේ කඳුළු පිසදැමීමටයි. ඒ තුළ අපව ශක්තිමත් කිරීමටයි යැයි අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත්…
ලෝකයට සාමයේත්, සහජීවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිඳාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට…
සාමයේ කුමරු ලෙස සුවහසක් කිතුණු බැතිමතුන්ගේ ගරු බුහුමනට පාතුවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන නත්තල, ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවිය.
ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සඳහා වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත් කර තිබේ.
ලබන 26 වැනිදා, ඉතා විරල සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට හිමි වේ.
මේ වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක් ඇතැයි ඩෙංගු මර්දන ඒකකය පවසයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි.
සරණාගත විසා මත මෙරටට පැමිණ සිටි පකිස්ථාන ජාතිකයෙකු මීගමුව දළුපොත ප‍්‍රදේශයේ නවාතැන්ගෙන සිටි කාමරය තුලදී තියුනු ආයුධයකින් කපා කොටා ඝතනය…
වතු නිවාස පේලියක බැඳ තිබු බඹර කුඩුවක් ඇවිස්සි පස් දෙනෙකු රෝහල් ගත කෙරේ.
පසුගිය දිනවල උතුරු මැද පළාතට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අපිරිසිදු වී තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික…
දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ඇතුළු පිරිසකට…

Latest News