update-අද විවාදයට ගැනුණු ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එක්මතිකව සම්මතවී තිබේ. 
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ විදෙස්ගතවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ millennium challenge corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම වලක්වන තහනම් නියෝගයක් රජය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර…
ත්‍රිකුණාමලය, එලිසබෙත් දූපත මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
කතරගම - සෙල්ලකතරගම, බෝගහ හන්දිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට…
යොවුන් පරපුර සවිබල ගැන්වීමට නම් ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට ඇති අවස්ථා තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති…
කොළඹ, චැතැම් විදියේ පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ගින්නක් හටගෙන තිබේ.ගින්න හට ගැනුණේ ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිතයි. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි අද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.
ආගම්වාදින්ට ජාති වාදින්ට වතුකම්කරුවන් ආරක්ෂා කළ නොහැකි යැයි  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදුන් දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 535ක් මානව හිමිකම්…
2015 ට පෙර ත්‍රස්තවාදීන් ඝණයේලා සැලකු කන්ද උඩරට දෙමළ ජනතාවට යළි නිදහස සහ ගරුත්වය උදාකර දුන්නේ යහපාලන ආණ්ඩුව විසින් බව…
ඖෂධ භාවිතයකින් තොරව අවිධිමත් හෘද ස්පන්දනය නමැති රෝගී තත්වය පාලනය කිරීමේ නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඒ සඳහා…
සෙල්ලකතරගම, තණමල්විල මාර්ගයේ බෝගහ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පිහි ඇණුම් සිදුකර වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තිබේ.
රාජ්‍ය පාලනය සඳහා බුද්ධිමත් තරුණ නායකයෙකු තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ බදුල්ල රැළියට සහභාගී වු පිරිසක් රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරියකට පහරදීමක් හේතුවෙන් ඇය මහියංගන…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අරුණ ශාන්ත සිදු කළ පහර දීමකින් නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ ආබාධිත හමුදා සෙබලෙකු තුවාල…
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
දංකොටුව කටුකෙන්ද මංසන්ධියේ මාර්ග බාධක රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරින්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව දෙසට…
ජනතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළඹෙන 16 වැනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර…

Latest News