අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (23) රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පෙනී සිටීමට නියමිතයි.
වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය අද (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ…
 කටුවන පොලිස් වසමේ පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක රෝදයට වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
රට වෙනුවෙන් එකට සිටිමු දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහනේ 8 වැනි වැඩසටහන බදුල්ලේ දී අද ආරම්භ කෙරෙනවා.
අතීතයේ මෙන්ම අද ද සන්ධාන, පෙරමුණු නොමැතිව කිසිවෙකුට ආණ්ඩු සැදිය නොහැකි අතර ඉදිරි ජනාධිපතිවරණය ද ජයග්‍රහණය කළ හැක්කේ වාම ප්‍රගතිශිලී පෙරමුණු…
පසුගියදා පැවති කැබිනට් රැස්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය දැනුවත් කළා.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි අධිකරණ…
බදුල්ල දිස්ත්‍රික්කයේ සේවකයෙක් වෙන එක තම සටන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස, පානදුගම ප්‍රදේශයෙන් අවහිර වී ගමනා ගමනය සම්පුර්ණයෙන්ම අඩාල වී  තිබේ.
වසර 71ක් මේ රට පාලනය කල පාලකයින් රටේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු නොකල බව ජාතික ජන බල වේගයේ…
“දියකාවා“ මෙහෙයුමේ අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය හෙට පැවැත්වේ.
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසුරිය මහතා සහ සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක යන අමාත්‍යවරුන් අතර…
නිල්වලා ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් හා ගිං ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇතැයි ආපධා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බඩල්කුඹුර අඹදණ්ඩආර වගා ලිදකට වැටි සිටි වනඅලියෙකු පැය ගනනක මෙහෙයුමකින් පසු වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඊයේ බේරා ගැනීමට සමත් වුයේය.
නෙළුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවකයකු මුලා කොට රුපියල් හතලිස් දහසක් පමණ වටිනා රන්මුදුවක් සොරකම් කර…
රජයේ ආයතන නිල මුද්‍රා ලෙස සකස් කරන ලද ව්‍යාජ මුද්‍රා 18ක් සහ සකස් කරන ලද පොතක්, විවිධ ලිපි ශීර්ෂ හා…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල කොමිසමක්…
“අපිනාම්“ අන්තර් ආගමික සංසදය අද නිල වශයෙන් ආරම්භ කෙරිණ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අදත් තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Latest News