වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක් සඳහා නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පියවර ගෙන…
අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය කිරිඇල්ල මහතා අද(24) ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබිණි.
හංවැල්ල,ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනට දැනට පවතින වැසි තත්වය හෙට රාත්‍රී දක්වා තවදුරටත් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කථානායක නිල නිවසේ දී ඊයේ (23) රාත්‍රියේ පැවැත්විණ.
කළු, නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිධූර අපේක්‍ෂකයා කඩිනමින් නිවේදනය කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල්…
සොලිසිටර් ජනරල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකතන සංවාදය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට…
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපතිතුමා පවසයි.
ගාල්ල,වඳුරඹ,කොකාවල නිවාස දෙකක් නාය යෑමෙන් නිවසකට යට වී කාන්තාවක් මියගොස් තිබේ.
ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ පරීක්ෂණයකට අවශ්‍ය හඬ පට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විද්‍යුත් මාධ්‍ය තුනකට අද (23) නියෝග කරයි.
මේ දවස්වල අපි කොළඹ "අලි" පෙරහර සංවිධානය කරනවා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉදිරි පැය 24ක කාලය තුල දකුණ,සබරගමුව,මධ්‍යම හා බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ…
බණ්ඩාරවෙලට ඇද හැලෙන මහ වැසි සමග ඇල්ල රාවණා ඇල්ල වඩාත් සක්‍රියවි ඇතැයි අප වාර්තාකරු පවසයි.
ජනාධිපතිවරණයේ දිනන අපෙක්ෂකයා ගැන කතා නොකර ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් මැතිවරණ සමයේ සේවය කරන ලෙස පලාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් මධ්‍යම…
තණමල්විල, බලහරුව ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ.
දියකාවා මෙහෙයුමේ අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය අද සවස 2.00ට පැවැත්වීමට නියමිතයි.
හසලක, රන්දෙණිගල ජලාශයේ ආරක්ෂක රාජකාරීයේ නියුතුව සිටි හමුදා සෙබළෙකු දියේ ගිලී මියගොස් තිබේ.
බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

Latest News