පාසැල් නිවාඩු කාලය උදාවීමත් සමග ඌව පළාතට පැමිණෙන දේශීය සංචාකරයන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළගොස් තිබේ.
මස්කෙලිය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත්…
දොඩම්ගොඩ, විල්පාත ප්‍රදේශයේ නිවසක තිබී මද්‍යසාර ස්ප්‍රීතු ලීටර් 5,000ක් පොලිස් බාරයට ගෙන තිබේ.
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලී වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමේ සිද්ධියකට හැටන් පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ…
මෙරට වනාන්තරවල වෙසෙන වනඅලි පිළිබඳව දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සැප්තැම්බර් 13, 14 දෙදින ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් නොකිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ගෙනආ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් මහතා අද (14) දිනයේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව…
මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීම මංගල්‍යය මහවැලි නදියේ ගැටඹේ තොටේ දී අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.
ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගිවිසුමකට එළැඹීමට නියමිතයි.
පූනරින්, ජයපුරම් ප්‍රදේශයේ බුරුත දැව ජාවාරමක් යුද හමුදාව මැදිහත් වීමෙන් සොයා ගනී.
ලාංකීය වාම ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෙකු හා කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත ආචාර්ය ඇන්.ඇම් පෙරේරා මහතාගේ 40 වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීමේ ආයතනයේ 23 වන වාර්ෂික සහතික පත් ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13)…
වව්නියාව රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම හා වකුගඩු නිවාරණ ඒකකයට මුල්ගල තැබීමේ උත්සවය අද (14) පැවැත්විණි.
හැටන් නගරයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සොරකම් කළ සැකකරුවෙකු ලොරි රථය සමග අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ…
පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මරණ පරික්ෂණ වාර්තාවක් කැඳවයි.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සහය තවදුරටත් ලබාදෙන බව, පකිස්තානය පවසයි.
ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් විපතට පත්වන පුද්ගලයන් මුදවාගැනීමට හා ඔවුන්ට සහන සේවා සැපයීම සඳහාත් සියලුම…
ප්‍රධාන ධාන්‍ය වර්ග ආනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කරන බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියා මාර්ග ගත යුතු බවත්…
ආගමික හා විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ රපෝත්තුවරයා වන අහමඩ් ෂහීඩ් චාරිකාවක් සඳහා හෙට දිවයිනට පැමිණෙයි.
සෝමාවතී ජාතික ජලගැලුම් නිමිති උද්‍යානයේ මඩේ එරී අසාධ්‍ය තත්වයේ සිටි වන අලි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ස්වාමීන් වහන්සේ නමක් ප්‍රමුඛ තරුණ පිරිසකට…

Latest News