'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (21) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
බොරැල්ල, කිතුල්වත්ත පාරේ නිවාස පෙළක අද උදෑසන 10.00ට පමණ ගින්නක් හටගැනුණා.
කිසිදු මුදලක් අය නොකර පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත්කර තිබේ.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු වූ රිය අනතුරකට ලක්කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින…
මෙගාවොට් 10 හා ඊට අඩු පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සදහා විධිමත් මාර්ගෝපදේශ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.
අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දෙවන දිනටත්, කොවිඩ් 19 වැළඳුණු දෛනික රෝගීන් ප්‍රමාණය 800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වසරේ මුල් දින 19 තුළ විදෙස් සංචාරකයින් 51,583 ක් දිවයිනට පැමිණ තිබෙනවා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 70 ක් සම්පූර්ණ වනවා.
කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බව, ගොවීන් පවසනවා.
ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියල්ල සූදානම් බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා.
නව අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එම්. අනුර දිසානායක මහතා කොළඹ ‍7, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ, අංක 58 දරන ස්ථානයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී…
රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක්බ්යෝන්ග් -සියෝග් (Park…
ශ්‍රී ලංකාව රනින් බැබළ වූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට අග්‍රාමාත්‍යතුමා නව නිවසක් ප්‍රදානය කරයි.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය…
2021 සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 9000 පමණ වාර්තා වී ඇති බවත් 2022 ජනවාරි මස…
ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News