ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරුණා.
රාජ්‍ය භාෂා නිල වෙබ් අඩවිය, අද (12) විවෘත කෙරුණා.
දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
අද (12) හඳුනාගත් නව ආසාදිතයන් පිළිබඳ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ දී ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් 08 දෙනෙකු මරා දමන ලදැයි චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ…
රත්නපුර වැලිගෙපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හඳගිරිය, පල්ගහවෙල, බඹරගල හා වැලිගෙපොල යන ගම්මාන ආවරණය වන පරිදි කඩිනමින් අලි වැටක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.
කොහුවල මංසන්ධියේ ගුවන් පාලමේ ඉදිකිරීම් අද (12) ආරම්භ කෙරුණා.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරු භූමියේ සිදුකෙරුනු වී ගොවිතැන සාර්ථක ලෙස ඵලදරා තිබෙනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද…
රාජ්‍ය සේවයේ ස්ථීර කරන 52,000ක් වන උපාධිධාරීන්ගෙන් වැඩි ම පිරිසක් වන 24,000ක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුබද්ධ වන බව, අධ්‍යාපන අමාත්‍ය…
ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සදහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන…
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර…
පාසල් නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 68%ක් මේ වන විටත් කලාප කාර්යාලය වෙත නිකුත් කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එන්නත් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට…
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම…
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) දෙවැනි අදියරේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12)…
හංගේරියානු විදේශ අමාත්‍ය පිටර් සියර්තෝ මහතා ඇතුළු දූත පිරිසක් අද අලුයම නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය. ඒ හං‍ගේරියාවට…
නව පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ 19 සහ 20 දෙදින පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවත්වීමට නියමිතයි.

Latest News