කූරගල පුදබිමේ හදිසි නීරීක්‍ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි.
ලබන 18 වැනිදා තෙක් විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස ඊයේ (15) විවෘත කිරීමත් සමඟ ගමනාගමන කටයුතු සඳහා ද අවසර හිමිවිය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා “යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය අද (16) පෙරවරුවේ සබරගමුව මහා සමන් දේවාල පුදබිමේ දී ජනාධිපති…
"තැප්‍රොබේනය" හා "සෙරන්ඩිබ්" යනුවෙන් හැඳින්වූ ඒකල ශ්‍රී ලංකාව සොයා ආ ගවේශකයින් මෙරටට සේන්දු වූයේ, රුවල් නැව් උපයෝගි කර ගනිමින්.
මහනුවර ‍ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16 ) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ…
සිරිපාදේ වන්දනාවේ යමින් සිටියදී පලාබද්දල ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු ජල පහරකට හසු වී…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (16) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ…
ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සහිත තවත් රෝගීන් 160 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා ආයතනයේ…
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ග කොටස අද (15) සවස ජනතා අයිතියට පත් කෙරුණා.
රට දියුණු කිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය බව, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමියන් පවසනවා.
අපවත්වී වදාල පූජ්‍ය ගලපිටමඩ ඉන්ද්‍රානන්ද හිමියන්ගේ දේහයට, අග්‍රාමාත්‍යතුමන් අද අවසන් ගෞරව දැක්වූවා.
ගලගෙදර, තුන්පනේ නව උපාධිධාරින් 45 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමුනා.
"ඔමික්‍රෝන්" කොවිඩ් ප්‍රභේදයත් සමග වර්තමාන කොවිඩ් ව්‍යාප්තිය සලකා බලන විට මුළු ලෝකයම තීරණාත්මක තත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
රට දියුණු කිරීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය බව, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමියන් පවසනවා.
කොළඹ වරාය නගරය නැරඹීම සදහා අදත් විශාල පිරිසක් පැමිණ සිටිනවා.
අභාවප්‍රාප්ත හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (15) අවසන් ගෞරව දැක්වූවා.
ජාතික තෛපොංගල් උත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා.

Latest News