ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටි ඉඩමේ නීත්‍යානුකූල අයිතිය රූපවාහිනී සංස්ථාව වෙත ලබා දී තිබේ.
ජපානයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ලබාගැනීම සඳහා වන වෙබ් අඩවියක් එළි දැක්වීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදය අද ආරම්භ වෙයි. රජයේ පාර්ශවයෙන් ගෙනආ යෝජනාවකට අනූව…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (19) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අද (19) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තනේතුව පවසයි.
නව ජනාධිපති ලේකම්, ගාමිණී සෙනරත් මහතා අද (19) උදේ සුබ මොහොතින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
ජයබහාලුම් පර්යන්ත සමාගම සතු කොළඹ තෙල් බැංකුවේ ධාරිතාවය ඉහළ නංවමින් ඉදි කළ නව තෙල් ටැංකියේ මෙහෙයුම් කටයුතු හෙට ඇරඹෙනවා.
කාබනික පොහොර යොදාගෙන දේශීය වී වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පවසනවා.
කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සැලකිය යුතු මට්ටමින් පහත වැටී ඇති බව, එහි වෙළෙඳ සංගමය පවසනවා.
ගල්ෆ් කලාපයේ බොරතෙල් බැරලයක මිල වසර 07 කට පසු ඉහළම අගය වාර්තා කළ බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් සාමාජීය හා ආර්ථික කටයුතුවලට බලපෑමක් ඇති නොවන පරිදි රට ඉදිරියට ගෙන යා හැකි බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය…
ජනාධිපතිතුමාගේ රාජාසන කතාවෙන් පසු පක්‍ෂ-විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේ තේ පැන් සංග්‍රහයක් සංවිධාන කර තිබුණා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් පිරිනමා තිබෙනවා.
නව වසරේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්වුණා.
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වෙත ලබාදීමට නියමිතව තිබූ අරමුදල ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කර ඇති බව…
කොවිඩ් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 133 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස…
ඉදිරියේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු…
ශ්‍රී ලංකාව, නියමිත පරිදි ස්වෛරී බැඳුම්කර මුදල ගෙවා ඇතැයි, ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Latest News