බොරැල්ලේ දේවස්ථානයක අත්බෝම්බයක් හමුවීම සම්බන්ධ සිද්ධිය රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව, අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා.
නොමිලයේ පිරිනමන "වෛද්‍යාධාර හදිසි අනතුරු රක්‍ෂණය" කලාකරුවන් වෙනුවෙන් දිය හැකි හොඳම ත්‍යාගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (22) පැවැත්වෙනවා.
බොරැල්ල ප්‍රදේශ‍යේ කිතුණු දේවස්ථානයක ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන, රැඳවුම් බාරයේ පසුවන සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ…
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ…
සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපයේ අනවසර වනාන්තර හෙළි කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට…
අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත්…
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (21) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
බොරැල්ල, කිතුල්වත්ත පාරේ නිවාස පෙළක අද උදෑසන 10.00ට පමණ ගින්නක් හටගැනුණා.
කිසිදු මුදලක් අය නොකර පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත්කර තිබේ.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු වූ රිය අනතුරකට ලක්කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින…
මෙගාවොට් 10 හා ඊට අඩු පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සදහා විධිමත් මාර්ගෝපදේශ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.
අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දෙවන දිනටත්, කොවිඩ් 19 වැළඳුණු දෛනික රෝගීන් ප්‍රමාණය 800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වසරේ මුල් දින 19 තුළ විදෙස් සංචාරකයින් 51,583 ක් දිවයිනට පැමිණ තිබෙනවා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 70 ක් සම්පූර්ණ වනවා.
කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බව, ගොවීන් පවසනවා.
ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියල්ල සූදානම් බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා.

Latest News