ඉන්දියාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනමාධ්‍යවේදීන් සඳහා හඳුන්වා දුන් 'ඇසිදිසි' රක්ෂණාවරණ ව්‍යාපෘතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ඔප්පු ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය…
නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (02) රැස්වීමට නියමිතයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන දෙසැම්බර් 06 වැනිදා නැවතත් කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත…
2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15 ක බැදුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය…
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සුලබි ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානයට අද පැමිණියා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ…
පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත් කර තිබේ.
කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන් 8,05,601කට රුපියල් මිලියන 4500ක් මේ වන විටත් රජයෙන් ලබා දී ඇති බව…
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වු නීල් ද අල්විස් මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ලෙස පත්…
මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය වහා මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතිඥ…
මහින්ද බුද්ධදාස සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණකුමාර මහතා අද (01) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ගැටළුවල සඳහා හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත හදිසි දුරකථන අංකයක්…
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න මෙවර එහි තේමාවයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (01) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උදෑසන 9.00ට වෙළඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ…
අද (01) සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30)…
කොරෝනා වෛරසයේ නව ප්‍රභේද සොයා තවදුරටත් ක්‍රමවත්ව ජාන විශ්ලේෂණ පර්යේෂණ සිදු කරන බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ධ ජනරාල් විශේෂඥ වෛද්‍ය…
කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

Latest News