42 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (26) පැවැත්වුණා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර අනතුරු සම්බන්ධයෙන් දිවයින පුරා නියැදි ලබාගනිමින් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ශ්‍රී ලංකා යුුද හමුදාවේ නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථානය නිෂ්පාදනය කළ කාබනික පොහොර කිලෝ 91,000 ක් අද ලක්පොහොර සමාගම වෙත බාරදෙනු ලැබුවා.
 කොවිඩ්-19 ආසාදිතයින්ගේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට සායනික මහාචාර්ය පදවි ඊයේ පිරිනැමුණා.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඉටුකම 'COVID -19' සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කර තිබේ.
දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති නව කොවිඩ් ප්‍රභේදයවන ‘ඔමික්‍රෝන් ‘‍‍‍ හේතුවෙන් ශ්‍රී ලංකාව අද (27) මධ්‍යම රාත්‍රී 12.00 සිට නැවත දැනුම්දෙන තුරු…
සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) දින අරලියගහ…
නත්තල් උත්සවය වෙනුවෙන් සියලු පාසල් දෙසැම්බර් 23, 24, 25 හා 26 යන දිනයන් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ඇත.
දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගත් නව 'කොවිඩ් - 19' ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 'ඔමික්‍රෝන්' (Omicron ) ලෙස නම් කර තිබේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (27) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
අවුරුදු 60ට වැඩි පිරිසට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට ක්‍රියාකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්…
වෙළෙඳපොළේ එළවළු මිල අඩුවෙමින් පවතින බව, වාර්තා වනවා.
ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා…
කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි…
ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
හේවා ලුණුවිලගෙ ලසන්ත නොහොත් ටිංකර් ලසන්ත නමැත්තා අද අලුයම 4ට පමණ කළුතර දියගම ප්‍රදේශයේ දී මිය‍ ගොස් තිබේ.

Latest News