ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න මෙවර එහි තේමාවයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (01) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උදෑසන 9.00ට වෙළඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ…
අද (01) සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30)…
කොරෝනා වෛරසයේ නව ප්‍රභේද සොයා තවදුරටත් ක්‍රමවත්ව ජාන විශ්ලේෂණ පර්යේෂණ සිදු කරන බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ධ ජනරාල් විශේෂඥ වෛද්‍ය…
කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
පුත්තලම කල්අඩිය සිංහපුර ප්‍රදේශයේ වන අලියකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.
අපරික්ෂාකාරී ලෙස රියපදවා තරුණයෙකු අනතුරුව ලක් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ප්‍රතික්‍ෂේප කරන ලෙස…
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා…
"ගලිවෙයාර්" එයාර් ගුවන් සමාගම මෙරටට නිල වශයෙන් ගුවන් ගමන් ආරම්භ කළා.
තවත් කොවිඩ් මරණ 23ක්.....   
ගෝලීය වශයෙන් තිරිඟු පිටි මිල වසරක කාලයක් තුළ 40% කින් ඉහළ ගොස් ඇතැයි, ජාත්‍යන්තර සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල ප්‍රමිතිය සම්බන්ධව උද්ගතව ඇති ගැටලුවට විසඳුම් ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාවක් කැඳවීමට අද තිරණය කෙරිණ.
මැතිවරණ වියදම් පාලනයට විධි විධාන සලසන නීති සම්පාදනය සඳහා යෝජනා වී ඇති සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්…
රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික්…
හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන…

අද කාලගුණය

නොවැ 30, 2021
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (29) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
ප්‍රමිතියේ මුද්‍රාව යළි තහවුරු කරමින් 2020 රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන 34ක් හිමිකර ගැනීමට ජාතික රූපවාහිනිය සමත්වුණා.

Latest News