පසුගිය අප්‍රේල් මස පැනවූ ආනයන තහනම නිමා කරමින්, සහල් ආනයනයට නැවතත් අවසර ලබාදෙන්නේ නම්, ඉදිරියට පැමිණෙන යල කන්නයේ වී අස්වැන්න…
නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව මහා මාතර නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන්නැයි, මාතර මහ නගර සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපාරායාම් පිළිබඳ විමර්ශනයට පත් කළ ජනපති කමිටුව ගෑස් ආශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු…
අය වැය 3වැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ අද විවාදයට ගැනෙන්නේ, ආරක්ෂක සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශවලත් ඊට…
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත…
මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට, මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වන බව, අග්‍රාමාත්‍ය මහින්දරාජපක්‍ෂ මහතා පවසනවා.
දිවයිනේ තෝරාගත් පරිසර පද්ධතිවල සංරක්ෂණය හා කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ගෑස් සිලින්ඩර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පත් කෙරුණු "ජනාධිපති කමිටුව" මොරටුව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී ඊයේ රැස්වුණා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය…
තවත් කොවිඩ් මරණ 27ක්.....   
ආරුගම්බේ වෙරළ ඛාදනය වැළැක්වීමට අති නවීන වෙරළ සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
යළි මහජන ප්‍රදර්ශනට විවෘත කෙරුණු දෙහිවල සත්වෝද්‍යානයේ නවන උරග විශේෂ 6ක් ජනතාවට දැක බලාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය මෙම මාසය "ජාතික පෝෂණ මාසය" ලෙස නම් කර තිබෙනවා.
කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය හඳුනාගනිමින් ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලීසිය එක්ව ආරම්භ කර තිබෙනවා.
මල්ලිකා නිවාස සමිතියේ “සියවසක ජයග්‍රහණය” සැමරුම් උත්සවය ඊයේ (01) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර ජැස්මින් ශාලාවේ දී පැවැත්විණි.  
ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ තවත් "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400ක් අද (02) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන…
ශ්‍රී ලංකා මහ බැංකුව, මෙරට රුපියල් වලට හුවමාරු කරන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 8ක…
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ අංජුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි, ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (02) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා යැයි, චෝදනා ලැබ මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර…

Latest News