පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා එල්ල…
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා බස්නාහිර පළාත් තුළ පොලීසිය විසින් ආරම්භ කර ඇති මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ඔමික්‍රෝන් වෛරසය මෙරටට පැමිණීම වළක්වා ගැනීමට දැඩි සෞඛ්‍ය පිළිවෙතක් අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත…
ආර්ථික මධ්‍යස්ථානවල පසුගිය 22 වැනිදා වන විට පැවැති එළවළු මිල ගණන්වලට සාපෙක්ෂව ඊයේ (28) වන විට එළවළු මිල ඉතා ශීඝ්‍රයෙන්…
සියලු පාසල් සඳහා 2022 වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 18 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම්…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (29) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද (29) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව,…
මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් ඔමිකෝන් වෛරසය මෙරටට පැමිණීම ප්‍රමාද කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කරන්නේ.…
නවීන ක්‍රමෝපායන්ට අනුව වී වගාව සිදුකිරීම නෙළුව, මද්දේගම, ගිනිගත්හේන වෙල්යායේදී ඊයේ ආරම්භ කෙරුණා.
මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී, ඊයේ රාත්‍රියේ මහවැලි ගඟට පෙරළී තිබූ මෝටර් රථය අද සොයාගත්තා.
තවත් කොවිඩ් මරණ 27ක්....
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය රිය ධාවනය සඳහා යලි විවෘත කර තිබෙනවා.
වීර, මොණරවිල - කැප්පෙටිපොළ නිළමේගේ 203 වන ගුණ සමරු උත්සවය මහනුවරදී පැවැත්වුණා. ඒ, කැප්පෙටිපොළ නිළමේ ස්මාරකය අභියසදී.
හණ ශාකය වගා කිරීමේ ව්‍යාපෘතියක් බලංගොඩ, හල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී ආරම්භ කෙරුණා.
උඩවලව ඇත් අතුරු සෙවණ නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයින් පැමිණෙන බව, එහි පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසනවා.
ග්‍රෑම් 450 ක බරකින් යුත්, පාන් රාත්තලක මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10.00 කින් ඉහළ දමන බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී, ඊයේ රාත්‍රී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළි තිබෙනවා.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අද (28) නැවතත් විවෘත කර තිබෙනවා.
කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 01.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Latest News