අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 882ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට…
වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී 14 හැවිරිදි දරුවෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
2021 වසර සඳහා අනුමත ණය සීමාව ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
'කෝවිඩ් 19' උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙරටට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක අතිරේක ණයක් ලබා දීමට ලෝක…
ගතවූ පැය 24 තුළ නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ රථ වාහන…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (EgilsLevits) මැතිතුමා අතර හමුවක් ඊයේ  (21) දහවල් සිදු විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (22) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොවිඩ් වසංගතය පරාජය කර ලෝකය හමුවේ ඇති ප්‍රධානම අභියෝග ජය ගැනීමට එක්වන්නැයි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් (Joe Biden) මහතා රාජ්‍ය…
කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.  
වයස අවුරුදු 12 ට වැඩි නිදන්ගත රෝග සහ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීම ලබන 24 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්…
තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ…
කොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත්, මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන්…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම හේතුවෙන් දිවයින පුරා ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ බෙදා හැරීමක් සම්බන්ධයෙන් කිසිදු අනියත…
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…
පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු විසින් ඉදිරිපත්…
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

Latest News