ජයන්ත කැටගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරය අද (21) ආරම්භ වෙයි. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙනි.
තණමල්විල, හම්බෙගමුව බලහරුව මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේ මාර්ගය අසළ පස්ගොඩක තිබී ටී-56 ජීව උණ්ඩ 28ක් තණමල්විල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පවතින 'කොවිඩ් -19' වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අද (21) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 331 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා (Sheikh Sabah Al – Hamad…
අද (20) කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව එක්කෝටි දස ලක්‍ෂ 93,465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඉපනැල්ලේ මුං වගාව නමින් අතුරු බෝග වගාවක් හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ.
කොවිඩ් -19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
අනුරාධපුර, නාච්චාදූව කෙසෙල් ගම්මානය ඊයේ අරම්භ කෙරුණා.
මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපලේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් අරම්භ කරන ගුවන් සමාගම් සඳහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග…
සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාරවලට නොරැවටී එන්නත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වයස 20ත් 30ත් අතර පිරිසගෙන්…
නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වී දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව…
දිය නැමට ගොස් වැවේ අතුරුදහන්ව සිටි සේවකයන් දෙදෙනාගේ සිරුරු ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් ගොඩගෙන තිබේ.
වීරකැටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
අමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා (73710) හැත්තෑ තුන්දහස් හත්සිය දහයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…

Latest News