ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 150ක් වන බව නාවික හමුදාව පවසයි.
එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 8ක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද (18) අළුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනූව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (18) අළුයම…
කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්... 
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 157 වැනි ජන්ම දින සැමරුම අදට (17) යෙදී තිබේ.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
සිනොවැක් කොවිඩ් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබේ.
නකල්ස් කඳුකරයේ නැගෙනහිර බෑවුමේ, යහන්ගල කඳුවැටිය ප්‍රදේශයේ ගින්නක් ඇතිව තිබේ.
දිවයින පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වන දින අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ.
කොවිඩ් -19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයන් විසින් මරණ තර්ජන කරන බවට වාර්තා වී ඇතැයි…
ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට අදාළ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු හුසේන් එල් සහර්ති මැතිතුමා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික)…
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
සැප්තැම්බර් කියවීමේ මාසය වෙනුවෙන් අපේ රටේ පාඨකයින් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට පොත් අලෙවි කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මධ්‍යම…
කොරෝනා වසංගතය හේතුවෙන් සිය අධ්‍යයන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව නිවෙස්වල සිටින නැගෙනහිර පළාතේ පෙරපාසල් දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීම…
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දුරස්ථ අධ්‍යාපනය මගින් වෘත්තීය දැනුම බෙදාහරිමින්, හැකියාවෙන් උගත් දරුපරපුරක් මතු ලොවට දායාද කිරීමේ අදහසින් නිපුණතා සංවර්ධන,…
වැල්ලවාය පොලිසිය විසින් වැල්ලවාය වරුණගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට රටපුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය අද(17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Latest News