මහනුවර ඇසළ මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර මේ වන විට වීථී සංචාරය කරයි. සධාතුක කරඩුව රැගත් මංගල හස්ති රාජයා ශ්‍රී දළදා…
දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට අද (14) සිට රැපිඩ් හා පීසීආර් පරීක්ෂණ කටුනායක ගුවන්තොටුපොළේදී සිදුකර ගතහැකි…
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇත.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,717 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ, ඒ අනුව මේ වන විට නිරෝධායන රීති කැඩු පුද්ගලයින් 54,251…
බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් ගෙන්වාගැනීම තවදුරටත් තාවකාලිකව තහනම් කර තිබේ.
සේරුවිල නගරය ලබන 27 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.
ආහාර වර්ග කිහිපයකට නව බදු පැනවීමක් සිදුකර නැතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ පිළිබඳව පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි එම…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය…
මෙරට කොවිඩ් -19. ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි හැටලක්ෂ හැටපන් දහස් 225ක් ලබාදී තිබේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත්…
පළාත් අතර සංචරණ සීමා ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන…
බුත්තල, වන්දම රජයේ රක්ෂිතයේ සිදුකළ වැටලීමක දී මහා පරිමාණයේ වන විනාශයක් සිදුකිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සැකකරුවෙක් පළාගොස්…
අද (14) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 255ක දී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදිම සිදුකෙරේ.
2021.08.15 දින පැවැත්වීමට නියමිතව තිබූ කම්කරු දෙපාර්තමේන්තුවේ ලඝු ලේඛන ශ්‍රේණියේ තනතුරු සඳහා බදවා ගැනීමේ විවෘත තරග විභාගය අවලංගු කර තිබේ.
කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාප්තියක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
ගතවූ දිනය තුල කොවිඩ් මරණ 155ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය තහනම් කළ බව යුද හමුදාපති…
PCR පරීක්ෂණයක් සදහා රු: 6,500 යි. ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා රු: 2,000 යි.

Latest News