ලෝක ආදීවාසී දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “ආදීවාසීන් උදෙසා නව සමාජ සබඳතා” යන්නයි.
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 78,390ක් අද අලුයම 02.26ට පමණ මෙරටට රැගෙනවිත් තිබේ.
අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එන්නත්කරණය වැදගත් කරුණක් බැවින් ළගම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා ලෙසයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර…
අද (08) දිනයේ ද ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන රැසක දී එන්නත්කරණ කටයුතු සිදුකරනු ලබයි.
කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3 - 5ත් අතර කාලය තුළ කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසට…
ගංඟා පද්ධතිය ආශ්‍රිතව පිහිටි විවිධ ව්‍යාපාරික ස්ථාන මෙන්ම ඒ ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාව විසින් එක්රැස් වන අපද්‍රව්‍ය සියල්ල ගංඟා පද්ධතියට…
කොස්ලන්ද,අලුත්වෙල, උස්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (7) පස්වරුවේ සිදු කල වැටලීමකදී ගංජා හේන් පහක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු…
ප්‍රදේශ කිහිපයකට අද (08) දිනය තුළ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා තුළ රැදී සිටින විදේශිකයින්ගේ සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය හෙට ‍(08) සිට‍ සැප්තැම්බර් 07 වැනිදා දක්වා දින 30කින්…
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් අද (08) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙරට කොවිඩ් ආසාදිත මරණ 5,000 සීමාව පසු කර තිබේ. ඒ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 98ක් වාර්තා වී ඇති බව…
අද (07) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,820ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 728,000ක තොගයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්, මීට…
පිටකොටුව පරණ යොන් වීදියේ ඩයමන්ඩ් ගොඩනැගිල්ලේ අද දහවල් 12.50ට පමණ ගින්නක් හටගෙන තිබේ.
ලෝකයේ රටවල් රැසක මෙන්ම ශ්‍රී ලංකාවේත් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් පවතියි. සෑම පුද්ගලයෙක්ම රෝගයට ගොදුරුවීමේ අවදානමට මුහුණ පා සිටී.
අද (07) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,487ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් තවත්  සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් චීනයේ බිජිං නුවර සිට අද (07) ශ්‍රී ලංකාවට ප්‍රවාහනය…
මෙරට ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍ය ජාලවල හා අන්තර්ජාලය තුළ මේ දිනවල සංසරණය වන පුවතේ කිසිඳු සත්‍යතාවක්…

Latest News