අද රාත්‍රී 10.00 සිට 30 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු…
අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු මස 30 වන සඳුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය…
අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,096ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු 30 වැනි සදුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව, සෞඛ්‍ය අමාත්‍ය…
ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා පසුගිය 17 වැනි දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ…
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 17,364,921ක් මෙරට ජනතාවට ලබා දී තිබේ. එන්නත් දෙකම ලබාගත් පිරිස 5,311,784ක්.
වර්තමානයේ රටේ ඉන්ධන හිඟයක් නැතැයි,ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි.
ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 254 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රට අගුළුලෑමට යෝජනා කරන කිසිවෙක් ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලුවලට විසඳුම් ඉදිරිපත් නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටි දෙදරු පියා ජිවිතක්ෂ, රියදුරු පලාගොස් පොලිසියට භාරවෙයි.  
දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙක් ඇතුළු 17 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී තිබේ.
හෙට (21) සහ අනිද්දා (22) දිනවලදී උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති…
'කොවිඩ්-19' වෛරසය පාලනය සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට අනුව අද (20) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මකයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින්....
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර දැන් වීථි සංචාරය කරනවා.
කොවිඩ් 19 ආසාදිතයින්ගේ රෝගී තත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
සතොස ආයතනය, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 ක් සහිත සහන මල්ලක් නිවසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.
අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,720ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News