ලබන 28 වැනිදාට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාට කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට සැලසුම් කර…
අධ්‍යාපන අමාත්‍යධූරයට පත් දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය රාජකාරි බාර ගත්තේය.
වසර දෙකක් තිස්සේ යාල ජාතික වනෝද්‍යානයට වර්ෂාව නොලැබීම හේතුවෙන් ගෝනගල, ගැල්ලුක්ගල, දර්ශන වැව, විල පලාවවැව වැව් කිහිපයක් සිඳී ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)ඉහළ නැංවීමට තීරණය කර තිබේ. නිවේදනයක්…
කොවිඩ්19 රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ පරිපාලනය සඳහා අද සිට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි.
ස්පුට්නික් V පළමු එන්නත් මාත්‍රාවෙන්ම වයිරසය මර්දන ඉහළ ප්‍රතිශක්තියක් පුද්ගලයාගේ සිරුර තුළ නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.
ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3676 දෙනෙකු අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
2021 අගොස්තු 18 වැනි දින වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (17) තහවුරු කළ තවත් කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ 170ක්…
අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,428 ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
අභිනවයෙන් පත් වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (18) දින අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගත්තේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් නිම කර සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට…
පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය,කුමන තත්වයක් යටතේ වුවද,වසා තැබීමට ක්‍රියා නොකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,188ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
'කොවිඩ් -19' රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීමේ අරමුණින් වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා සැප්තැම්බර් 30 දින වන විට එන්නත් ලබාදීමට…
අද (18) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 198 දී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැප්තැම්බර් පළමු වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…

Latest News