විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව…
එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සදහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර හිමිවේ.
දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
රට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.
බුත්තල ප්‍රදේශයේ මාර්ග ආසන්නයේ නවතා තිබෙන වාහනවලින් මුදල් හා ජංගම දුරකථන ඇතුළු විවිධ උපකරණ සොරකම් කළ පුද්ගලයෙකුට පසුගියදා අත්අඩංගුවට ගැනුණා.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී මියගිය ඉෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ කම්කරුවන්…
ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීතී උල්ලංඝනය කළ පුද්ගලයන් 123 ක් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස්…
රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 17 ක් සමග සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම ඊයෙ (4) පස්වරුවේ රැස්වුණා.
සයිනොෆාම් එන්නෙත් පළමු මාත්‍රාව මේ දක්වා ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීම අද ආරම්භ කෙරුණා.
නිරෝධායන නීති කඩකරමින් ඊයේ සිදු කෙරුණු උද්ඝෝෂණයට අදාළව අත්අඩංගුවට පත් පුද්ගලයන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා…
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අසළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු…
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,754 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.
ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොවිඩ් රෝගය ආසාදනය වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තම රටට පැමිණීම සහ පිටත්වීම අත්හිටුවමින් පනවා තිබූ තාවකාලික තහනම රටවල් කිහිපයක පුරවැසියන් සඳහා ලිහිල් කිරීමට තීරණය කර…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
සියඹලාණ්ඩුව සූරිය විදුලි ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ව්‍යාපෘති භූමියේ අනවසර වගාකරුවන් ඉවත් කර වගාවට සුදුසු වෙනත්…

Latest News