විදේශ විනිමය හිඟකම මධ්‍යයේ වුවත්, එන්නත්කරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ප්‍රමුඛතාව ලබාදී ඇතැයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.
ජනතාවට එන්නත් ලබාදීමේ වේගය අතින් ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව සිටී.
දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ…
ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැබිතිගොල්ලෑව-කණුගහවැව ආදර්ශ ගම්මානයේ ඉදි කළ නව නිවාස 12ක් හා කණුගහවැව විද්‍යාලයේ නව කාර්යාල ගොඩනැගිල්ල ඊයේ ජනතා…
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය අද (30) පෙරවරුවේ යළි ගොඩ ගැණින.
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ.
ලද තොරතුරකට අනුව බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේ දී අද (30) අලුයම සිදු කරන ලද වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 40ක් සමඟ සැකකරුවෙකු…
කොවිඩ් 19 රෝගය වැළඳුණු 2370 දෙනෙකු ඊයෙ මෙරටින් හඳුනාගැනුනා.
රජය යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා.
ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 113 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය…
අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු 8 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය අද (30)…
කෝවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිනයක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබා දී තිබෙනවා.
පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් මේ වසර තුළදී වාර්තා වන අතර ඩෙංගු වයිරස් කාණ්ඩ හතරම රට තුළ සැරි…
ශ්‍රී ලංකාව තුළ පවතින අනර්ථකාරි සියලු වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි…
මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය අද ගොඩගැනීමට නියමිතයි. ඒ, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සැප්තැම්බර් මාසයේ සිට වයස අවුරුදු 12ත්, 30ත් අතර පිරිස් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු…
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ (28) තහවුරු කළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට අමතරව, ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද පත්කර…

Latest News