සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ (24) තහවුරු කළ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව පහතින් දැක්වේ....
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණ සංවිධාන කිරීම නිසා කොරෝනා වෛරසය ව්‍යාප්ත විය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා…
සිසු දරුවන් සඳහා නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයෙකු පිළිබඳ පුවත් මාතලේ ප්‍රදේශයෙන් වාර්තාවේ.
පවතින තත්වය හමුවේ සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට ඉදිරිපත් වන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා…
කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම අතිශය ශෝකයට පත්වූයෙමි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතගේ නිවසේදී පිළිස්සී මියගිය දැරියට සම්බන්ධ විමර්ශනවලට අදාළව ප්‍රකාශ 30ක් ලබාගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
ලංකා කම්කරු කොංග්‍රසය ආරම්භ කර අදට වසර 82ක් සපිරේ.
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක ප්‍රමාණයක් ලබන 27 මෙරටට ලබාදීමට නියමිත බව, මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.
අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ 149ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබාදී තිබේ.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
එල්ටීටීඊ සංවිධානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල කොට අදට වසර 20ක් සපිරේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ බාල වයස්කාර දැරියක් පිලිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
පාරිභෝගික ආරක්ෂක පනතේ වගන්ති 75ක් කඩිනමින් සංශෝධනය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොව්ඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා අසූ හතර ලක්ෂ 39,469ක් ජනතාවට ලබා දී තිබේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ යෝජනාවක් පරිදි දිවයින පුරා ආගමික ස්ථාන ආශ්‍රිතව “ඔසු වන දහසක්” පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 100 වැනි…
දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රියව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වන බව 'කොවිඩ් 19' පැතිරීම වැැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීමේ අවස්ථාව ලබන සඳුදා සිට යළිත් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්…

Latest News