චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් රැගත් ගුවන්යානය අද (27) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
නගර සියයේ සංවර්ධන ව්‍යාපෘතිය අද කුරුණෑගලින් ආරම්භ වෙයි.
අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි…
මෙරටින් තවත් කොරෝනා අසාදිතයින් 1,665 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා විය.
අද (27) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ලෝක කඩොලාන දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක්‌ උතුරු මැද…
16 හැවිරිදි දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අගෝස්තු 9 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ…
මේ දිනවල රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන්ගෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව, එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය…
ජ්‍යෙෂ්ඨ නිතීඥ කල්්‍යානන්ද තිරාණගම මහතා, තමන් විසින් රචනා කළ කළණවත හෙවත් තවමත් හමුනොවූ “සාධාරණය සොයා“ කෘතිය අද (26) දින අරලියගහ…
2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අද (26) පෙරවරුවේ සිට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශ රැසක මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ.
ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 151 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ…
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණ දෙහිවල සත්වෝද්‍යානය අද (26) ජනතාව සඳහා නැවත විවෘත කර තිබෙනවා.
කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් රජයේ පාසැල්වල පළමු වසර සඳහා සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන බලධාරීන් ගෙන…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිලිස්සී බලයට පත්වීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද පස්වරු…
දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.
කිලෝග්‍රෑම් 9.6 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා දිස්ත්‍රික්ක අනුව පාලන මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....

Latest News