මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගත වු දිනය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා 51 ලක්ෂ 36,573ක් ලබාදී තිබේ.
සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද සිට ක්‍රියාත්මකයි. පළමු වැඩසටහන අද ආරම්භ කෙරුණේ හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය කර ගනිමින්.
කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (10) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ…
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා, දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් දික්ඔය පොඩයිස් වතු යායේ වතු නිවාස 25ක් ජලයෙන් යට…
බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ඊයේ (09) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ…
වර්ෂාවත් සමග කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇත. ප්‍රදේශ කිහිපයකින් එම ගංඟාවල පිටාර…
අධික වර්ෂාව සමග කළු ගඟ පිටාර ගැලීමෙන් රත්නපුර නගරය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.
රසායනික පොහොර ආනයනය කිරීමට රජය අවසර ලබාදී ඇති බවට සමාජ මාධ්‍යයන්හි පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර…
දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක හුදකලා බව, අද (10) උදෑසන 6.00 සිට ඉවත් කර තිබේ.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා…
මරණීය දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන…
අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
කොරෝනා වංසගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ සීමා කිරීම් ලිහිල් කිරීමේ දී අවධානයෙන් ක්‍රියා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටියි.
ගත වූ පැය 24ක කාලය තුළ නීරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පුද්ගලයන් 266ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි.
උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සහ අත්අඩංගුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
අද (09) දිනයේ දිවයින පුරා මධ්‍යස්ථාන 300කදී (ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථාන ද ඇතුළුව) 'කොවිඩ්-19' මර්දන…
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට හෙට (10) පෙරවරු 09.00 සිට අනිද්දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක්…

Latest News