අද (05) උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 13 ක් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ලෙස ක්‍රියාත්මක…
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද ආරම්භ වනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත pfizer එන්නත් මාත්‍රා 26910 ක් අද(05) උදැසන දිවයිනට පැමිණියා.
කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා අද (5) සිට තවත් සති දෙකක කාලයකට එනම්…
දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ (03) තහවුරු කළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 45ක්.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් හෙට (05) සිට සංචරණ සීමා ලිහිල් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර…
කොවිඩ් රෝගය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති වන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් හයිෆ්ලෝ මැෂින් 3ක් කුලියාපිටිය, කුරුණෑගල සහ නිකවැරටිය රෝහල් වෙත…
ඉකුත් දින හත තුළ පමණක් එන්නත් මාත්‍රා 7ත් ලක්‍ෂ 19,484ක් ලබාදී තිබේ.
තවත් සයිනොෆාම් මාත්‍රා ලක්‍ෂ 10ක් අද මෙරටට රැගෙන එනු ලැබීය.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 41 ලක්‍ෂ 86,533ක් බව වසංගත රෝග විද්‍යා…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අද (03) දින අභාවප්‍රාප්ත…
මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක එක් ප්‍රදේශයක් අලුතින් හුදකලා කළ අතර, මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ…
මිහින්තලය, දුම් කරවළ නිෂ්පාදන ගම්මානය ආරම්භ කිරීම අද සිදු කෙරිණ.
දිවයිනේ ගම්මාන 500ක් "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" ලෙස සංවර්ධනය කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය දැකගත හැක.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබේ.
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා”…

Latest News