අගෝස්තු මස පළමුවන දා සිට සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ Biodegradable නැතහොත් ජෛව හායනික ලන්ච්ෂීට් පමණක් බව පරිසර අමාත්‍ය මහින්ද…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ යොදාගනිමින් උද්ඝෝෂණය මර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට…
අගෝස්තු මස පලවෙනිදා සිට වවුනියාව විශ්වවිද්‍යාලය වශයෙන් නම් කෙරෙන ශ්‍රී ලංකාවේ 13 වෙනි විශ්වවිද්‍යාලයේ පලමු උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ටී.මංගලේස්වරන් මහතාව…
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වාර්තාවේ.
කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට දිනක් තුල වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් දෛනිකව මියයන සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන…
අලිවැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශිය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ.
අද (14) සිට පළාත් අතර සීමිත දුම්රිය හා බස් රථ ප්‍රමාණයක් ධාවනය කිරීමට ප්‍රවාහන අංශ තීරණය කර තිබේ.
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා පත් කර තිබෙනවා.
ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ…
අද (14) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ රැසක හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර ඇත.
කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අමෙරිකාවේ සිට ලබන සිකුරාදා මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වූ වකවානුවේ එහි කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර් වරයා අතර සිදු වූ බව…
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,328 දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ.
දීප ව්‍යාප්ත මට්ටමින් ඊයේ(12) ආරම්භ කරන්නට යෙදුණු පාසල් ගුරුවරුන් එන්නත්කරණ වැඩසටහන දින 10ක් තුළ අවසන් කිරීමට නියමිත බව,අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ විවිධ ඉල්ලීම් මේ වනවිට ලැබෙමින් පවතින…
මෙරට විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම පිණිස ඉදිරිපත් කෙරුණු යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවිය.
අපයෝජනයට ලක්වන ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක 9ක් පළාත් මට්ටමින් ස්ථාපනයට රජය තීරණය කර තිබේ.
වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ජාතික ජල සම්පාදන හා ජලාපවහන පනත සංශෝධනයට කමිටුවක් පත්කිරීම සඳහා ඉදිරිපත් කෙරුනු යෝජනාවට ද කැබිනට් අනුමැතිය…
එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

Latest News