ඊයේ දිනයේ දි කොරෝනා අසාදිතයින් 1,487 දෙනෙකු මෙරටින් වාර්තා විය.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 191 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථාන ද ඇතුළුව අද (20) දිනයේ දිවයින පුරා මධ්‍යස්ථාන 187 කදී කොවිඩ්…
අද (20) උදෑසන 6.00 සිට ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබේ.
ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත ව තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් දක්වා කල් දැමූ…
කොළඹ වරාය නගර පරිශ්‍රයට ඊයේ අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ චීන ජාතිකයකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් නිලධාරීන් 14,917 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් සෙනසුරාදා රාත්‍රී දිවයින පුරා සිදුකෙරුණු විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් 3009 දෙනෙකු…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලැබූ මියගිය 16 හැවිරිදි දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ…
නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 245 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බැඳුම්කර නඩුවේ විත්තිකරු වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන…
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව තිබෙන නඩුව සැප්තැම්බර් 01 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය…
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද අලුයම දිවයිනට ලඟා වුනා.
වසරකට නව ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” ජාතික වැඩපිළිවෙළ ඇරඹෙයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද ආරම්භ වීමට නියමිතයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය.
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 980 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසදනය වී තිබේ.

Latest News