විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින…
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට…
ගර්භණී කාන්තාවන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීම අද (09) උදෑසන පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ විය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතන වල වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ…
කොළඹ ගාලු මුවදොර පිටිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධීක්ෂණය යටතේ නවීකරණය කෙරෙනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30…
ගත වූ පැය 24 ක තුළ කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය…
සංචරණ සිමා පනවා තිබිය දී මැණික් ගැරූ 3 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනයක් අද (09) අළුයම 5.00ට පමණ ශ්‍රීලංකාවට රැගෙනවිත් තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස දීපා ලියනගේ මහත්මිය පත් කෙරේ.
රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තියට, තමන් සහය පළ කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වැනිදා දක්වා…
'කොවිඩ්-19' වසංගත තත්වයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තාවකාලික විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
කොළඹ ජාතික රෝහලේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික රෝහලේ…
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු 4කින් සමන්විතව කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී බලපෑමට ලක්වන පවුල් සඳහා නිවාස…
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු…
ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන වල වෙබ් අඩවි සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ…
ශ්‍රී ලංකා ධීවර නිෂ්පාදන සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමේදී සහාය ලබාදීමට ගුවන්ෂුහි ජලජ නිෂ්පාදන වාණිජ මණ්ඩලය එකඟ වී තිබේ.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 69 දෙනෙකු විසින්…

Latest News