දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (06) අලුයම කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපලෙන් දිවයිනට රැගෙනවිත් තිබේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 10ක් හෙට (06) මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ නිවේදනය පහතින් දැක්වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් මැයි 11 වැනිදා සිට ජුනි 3 දක්වා සිදු වූ කොවිඩ්-19 පුද්ගල මරණ 48ක් ඊයේ තහවුරු…
ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. "අපේ පරිසර පද්ධති සුරකිමු" යන්න මෙවර තේමාවයි.
කොළඹ නගර සීමාව තුළ එන්නත මඟ හැරෙන පුද්ගලයින් සඳහා එන්නත් මධ්‍යස්ථාන 5ක් පිහිටුවන බව, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වරින්වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය…
කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ විවෘත කෙරිණ.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් ඊයේ රාත්‍රී සිට විවෘත කර තිබේ.
වරකාපොළ, අල්ගම මැදගම කන්ද නායයෑමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.
අයහපත් කාලගුණයෙන් සිදුවූ අනතුරුවලින් සිව් දෙනෙකු මියගොස් තිබේ.
කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 09ක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.
මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොවපුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
සංචාරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.
දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාව වෙනුවෙන් සලසන සේවා පැහැදිලි කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් එවා ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින්.....
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04) පෙරවරුවේ…
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් හට මේ සමග අමුණා ඇති ලේඛණයේ සදහන් දුරකථන අංක වලට අමතා…
අයගම දුම්බර ග්‍රාමසේවා වසමට අයත් මැදපොළ ප්‍රදේශයේ කන්දක් නාය යැමෙන් මියගිය වයස අවුරුදු 16 ක දැරියකගේ සිරුර අද (04) දහවල්…

Latest News