නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල, අරඹෙකෙම ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු කල හදිසි වැටලීමකදී ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ඌරුජුවා නමැත්තා පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්…
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා තහනම ක්‍රියාත්මක කෙරුණු අතර ඒ අනූව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන පුද්ගලයින් හැර…
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 50,493 දෙනෙක්ට ලබා දුන්නේය.
ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2568 ක්.
දිස්ත්‍රික්ක 6ක තවත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ  ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
හදිසි තත්වයක අවශ්‍යතාව සඳහා ඔක්සිජන් සිලින්ඩර් තොගයක් පවත්වා ගැනීමේ වැදගත්කම ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යා…
කොවිඩ්-19 දෛනික මරණ සංඛ්‍යාව ඊයේ (10) මරණ 26ක් වාර්තා වූ අතර, මාස 03ක බිළිඳියක්ද ඒ අතර විය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ සුවදුක් අද විමසා සිටියේය.
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය…
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 12 වැනි දින සිට 28 දින දක්වා…
ඊයේ (10) පස්වරු 8.30 දක්වා කොවිඩ්ෂීල් එන්නතේ පළමු මාත්‍රාව නව ලක්‍ෂ 25,242කට ලබාදී තිබේ.
පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් සමඟ දැන් පවතින දුම්රිය ගමන්වාර එක් එක් පළාත තුළ පමණක් ධාවනයට කටයුතු කෙරෙන බව දුම්රිය…
2021.05.12 හා 13 යන දෙදින කම්කරු දෙපාර්තමේන්තුවේ අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශය වසා තැබේ.
කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අංශ වෙත දින 10ක් තුළ ඇඳන් 10,000ක් ලබාදීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි.
කොවිඩ් මර්දන එන්නත්කරණය වඩාත් කාර්යක්‍ෂම කිරීම සඳහා නව තාක්‍ෂණයෙන්යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කරන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ අන්තර් පළාත් බස් රථ සේවා සීමා කිරීමට පියවර ගත් බව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය…

Latest News