සංචරණ සීමාවන් පනවා ඇති දිනවල යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක යොදාගෙන වාහන පරික්ෂා…
ගිණිකොන දිග සහ නැගෙනහිර මධ්‍ය අරාබි මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථාන වෙත වහාම පැමිණෙන්නැයි…
ගිනිකොන දිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති “ටවුටේ“ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.
රටට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් රතන සහ ගිරිමානන්ද සූත්‍ර දේශනා කිරීම නාරහේන්පිට අභයාරාමයේදී අද (15) ආරම්භ විය.
යල කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර රට තුළ පවතින බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මැඩලීමේ ක්‍රියාවලියට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂම සහ ක්‍රමවත්ව…
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 1,786 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්,ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන්…
කිතුල්ගල හෙල්අරඹ ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට සහභාගි වූ 13ක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
පීසීආර් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගන්නා නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සඳහා ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර…
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු දෙවන වරටත් ඊයේ (14) සවස පැනගොස් සිටියදී සොයා ගෙන තිබේ.
2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක් කර තිබේ.
යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟ පෙන්විම යටතේ නුවරඑලිය දිස්ත්ත්‍රික්කයේ ඉදි කරන ලද ඇදන් 500 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර…
දිවයින පුරා තොග වෙළෙඳුන්ට තම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන හෙට සිට පිටකොටුව තොග වෙළෙඳපොළෙන් ද්‍රව්‍ය ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන බව…
බස්නාහිර සහ දකුණ යන පළාත් ආශ්‍රිතව උද්ගතව ඇති ගං වතුර තත්වය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 'එම් ඒ…
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30ක් හමුවිම නිසා හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතුයායෙන් සහ තේ පර්යේෂණ ආයතනයේ…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 2,750ක් පීඩාවට පත්ව සිටියි. පුද්ගලයින් 11,542 දෙනෙකු ඒ අතර වන බවයි,ආපදා…
'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් ඊයේ 61,882 දෙනෙක්ට ලබා දී තිබේ. ඒ අනූව එම එන්නත ලබා දී ඇති සමස්ත ගණන…
'කොවිඩ්-19' ආසාදිත වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීමට විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Latest News