චීනයේ සමෘද්ධිය තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලැබිය හැකි බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පැනවීම නිසා දුම්රිය ධාවනය සීමා කිරීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ.ඩී.ජී. සෙනෙවිරත්න…
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිවසක රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ ළමයි දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන…
ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය…
කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තද, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදය අනුගමනය කිරීම ඉතා වැදගත් බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 24,020ක් අද හඳුනා ගනු ලැබීය.
කොවිඩ්-19 පුද්ගල මරණ 23ක් ඊයේ වාර්තා විය.
"සැමට සම සිතින්" තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිවයිනේ ප්‍රදේශ ගණනාවක රෝහල්වල ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් අද සෞඛ්‍ය අංශ…
කොවිඩ්-19; අද දිනට ආසාදිතයන් 1429ක්.....
දිවා කාලයේදී නිවසින් බැහැරව යා හැක්කේ, පවුලකින් එක් අයෙකුට පමණි.
ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ත්‍රිත්වය, මුල්දින කවරය සහ සිහිවටන පත්‍රිකාව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද…
කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන්, අද (12) සිට 31 දක්වා බල පැවැත්වෙන පරිදි පළාත් අතර ගමනාගමනය සීමා කර ඇත.
කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා දින දහයක් ඇතුළත ඇඳන් දස දහසක් ලබා දීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මකයි.
update - හෙට (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද…
ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද (12) අලුයම සිට මැයි මස 31 වැනිදා දක්වා අත්හිටුවා…
රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් වී' එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ…
කොවිඩ් වසංගතය හමුවේ බිදි වැටී ඇති මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ලෝක බැංකු සහාය හිමිව තිබේ.
විදෙස්ගතව සිට මෙරට පැමිණෙන පුද්ගලයින් සඳහා  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනූව, විදෙස්ගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින්ට…
බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් වේරහැර දකුණ ජනතාව වෙත සයිනොෆාම් එන්නත මාත්‍රා 600 පමණ ඊයේ ලබා දෙනු ලැබීය. 

Latest News