ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 9කට ලකුණු 324ක් ලබාගැනිමට අද සමත්වූහ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.
ශ්‍රී ලංකා-එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.
ක්‍රිකට් ආචාර ධර්ම තුනක් කඩ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්කර ඇත.
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී නාවික හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 211කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය.
ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා සිටී.
අද තරගයේ දෙවැනි දිනය වූ අතර එංගලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 08කට ලකුණු 321ක් රැස්කරගෙන සිටියදී දිනය ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ එංගලන්ත ප්‍රථම ඉණිම ලකුණු 342කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනවූ අද තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 321ක් රැස්කර ගැනීමට සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් පාඳග පන්දු වයන රංගන හේරත් සිය ටෙස්ට් ක්‍රිකට් ජිවිතයේදී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් කඩුළු 100ක් බිඳ හෙලීමට සමත්වෙයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී ඇරඹුණා.
පාසල් ක්‍රීකට් කණ්ඩායම් 225 ක් සඳහා ලෙදර් බෝල 7680 ක් 19න් පහළ පාසල් ක්‍රීකට් තරඟවලි සඳහා පිරිනැමුණි.
තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ, පරීක්‍ෂණ විධිමත් කරන ලෙස, ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමාගෙන් ඉල්ලා සිටි බව, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. අද සවස මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ජාවකදී ඒ ගැන අදහස් පළ කළ අමාත්‍යවරයා...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 08කින් ජය ගැනීමට බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමත්වුණා.