චීනය හා අමෙරිකාව අතර ගිවිසුම්වලට එළඹිය හැකි වුවහොත් පවතින අතිරේක තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කරයි.
ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණ ව්‍යාපාරය නිළ වශයෙන් ආරම්භ කෙරේ.
අමෙරිකාවේ දකුණුදිග කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
තුර්කිය, රුසියා සහ ඉරාන නායකයින් අගෝස්තු මාසයේදී තුර්කියේ අන්කාරා අගනුවරදී සිරියානු ප්රශ්නය සම්බන්ධයෙන් ත්‍රෛයිපාර්ශ්වීය නව සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානම් වේ.
නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ නව අය වැය අද (05) ලොක් සභාවට ඉදිරිපත් කරන බව වාර්තා වේ.
රාහුල් ගාන්ධි, ඉන්දියාවේ කොංග්රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
රුසියානු සබ්මැරීනයක් ගිනි ගැනීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යුරෝපා කොමිසමේ සභාපති තනතුරට, උර්සුලා වොන් ඩර් ලේන් පත්ව තිබේ.
ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ අනතුරුවලින් 20කට අධික පිරිසක් මියගොස් තිබේ.
ඉරානය 2015 එළඹි න්‍යාෂ්ටික ගිවිසුම උල්ලංඝණය කරමින් සිටින බව අන්තර්ජාතික නිරීක්ෂණ ආයතනයක් චෝදනා කරයි.
විලියම් කුමරු සහ කේට් කුමරිය බ්‍රිතාන්‍යය රාජකීයන් නියෝජනය කරමින් වසර 13කට පසුව පකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතයි.
මෙක්සිකෝවේ ග්වඩලාජාරා හි තදාසන්න ප්‍රදේශයට අඩි 6ක පමණ දැඩි හිම පතනයක් සිදුවී තිබේ.
සුඩානයේ හමුදා පාලනයට එරෙහිව ජනතාව තවදුරටත් විරෝධය පළ කරයි.
උතුරු කොරියාවට පය තැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අද පත්විය.
උතුරු සහ දකුණු කොරියානු දේශසීමාව අතර යුද මුක්ත කලාපයේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමට තමන් සූදානම් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන්කර තිබේ.
ඉතාලියේ ව්‍යසනයක මතක සටහනක් වූ ජෙනෝවා පාලම කඩා වැටීමෙන් ඉතිරි වූ කුළුණු පුපුරවා හැරීමේ දර්ශන නිකුත් කර තිබේ.
චීන ජනාධිපති ෂී චින්පිං හා ජපාන අගමැති ෂින්සෝ අබේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ඊයේ(27) නිරතවුණු බව වාර්තාවේ.
යුරෝපයට බලපා ඇති අධික උෂ්ණ කාලගුණයක් සමග ස්පාඤ්ඤයේ ලැව්ගිනි හටගෙන ඇති බව වාර්තාවේ.
අධික උෂ්ණත්වයෙන් සිදුවන බලපෑම් අවම කිරීමට යුරෝපයේ නගර රැසක විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ 155 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.