දුම්රිය ප්‍රමාදයක්

පෙබ 22, 2019

    ඩීසල් විදුලි දුම්රිය රියදුරන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව ගල්කිස්ස - කන්කසන්තුරේ, මරදාන - මාතර අතර දුම්රිය ගමන් ප්‍රමාදයක් සිදුවන බව පැවසේ.

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 09:02

    Latest News