ලක්ෂ 8 ක කේරළ ගංජා දැලේ

පෙබ 22, 2019

    නීති විරෝධී ලෙස ඩුබායි රැගෙන යාමට තැත් කළ කේරළ ගංජා තොගයක් කටුනායකදී අත්අඩංගුවට ගැනේ.

    කේරළ ගංජා කිලෝ 2 කට අධික ප්‍රමාණයක් තිබී ඇත. වටිනාකම රුපියල් 8 ලක්ෂයකට අධිකයි.

    වියළි ආහාර සහ පළතුරු රැගෙන යාමේ මුවාවෙන් ගමන් මල්ලේ ඒවා අසුරා තිබිණ. අදාළ සැකකාරිය අකුරණ පදිංචි 48 හැවිරදි කාන්තාවකි. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 09:56

    Latest News