රු. කෝටි 05ක් වටිනා ස්වර්ණාභරණ අත්අඩංගුවට...

අගෝ 28, 2022

    රුපියල් කෝටි 05ක් වටිනා ස්වර්ණාභරණ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

    සැකකරු පැමිණ ඇත්තේ ප්‍රංශයේ සිටයි. ගුවන් තොටුපල රේගුව පවසන්නේ, ඔහු සන්තකයේ තිබී කිලෝ 2යි ග්‍රෑම් 480ක ස්වර්ණාභරණ තොගයක් සොයාගත් බවයි.

    Latest News