අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් බලන්න දින 5 ක්

අප්‍රේ 12, 2019

    අපේ‍්‍රල් මස 13 වැනි දින සිට 17 වැනි දින දක්වා බන්ධනාගාර රැදවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

    එම දින තුළ ඇති විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

    Latest News