ආර්ථික සහයෝගිතාවය පුළුල් කිරීම සඳහා ජපානය හා ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු…
මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 65,644ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මැණික් හා ස්වර්ණාභරණ ගාස්තුවට අදාළ ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් හරහා කොවිඩ් -19 වෛරසය සමාජයට ඇතුල්වීමත්, මෙරට සමාජය ඔස්සේ වෛරසය සංචාරකයන්ට ව්‍යාප්ත වීම වැලැක්විමටත් ඉතා සැලසුම්…
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ කරුංකා කන්ටේනර් 23 ක් පොලීසිය කළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.
රජයේ අමාත්‍යාංශ 04ක ලේකම්වරුන්ගේ, නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ සහ සිෂෙල්ස් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ පත්වීම් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක…
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 16ක් මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත.
පුරවැසි මූළික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා ජනතා අදහස් ලබාගැනේ.
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සදහා මේ මස 23 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.
කොවිඩ් -19 වසංගතයෙන් ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වූ අංශ යථා තත්ත්වයට පත් කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් අමෙරිකානු ඩොලර්…
දිස්ත්‍රික් මට්ටමින් සංචාරක පුහුණු පාසල් ස්ථාපිත කිරීමට පියවර ගැනේ.
එළැඹෙන 14 වැනි දිනට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයේදී අනවසර වැලන්ටයින් දින සාද පැවැත්වීමට නොහැකි බව පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු…
සිංහල - දෙමළ අය අතර සන්නිවේදනය නිසි ලෙස සිදු කරගැනීමට නම් දකුණේ අය දෙමළ ඉගෙන ගන්නා අතර උතුරේ ජනතාවට ද…
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
බදුල්ල මහ නගර සභාවේ කටයුතු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන ලෙස තාවකාලිකව අත්හිටුවා නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ නගරයේ නිතර පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස්…
ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

Latest News