වැලිමඩ, බොරගස් පැල්ගස්තැන්න මාර්ග කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරේ.
නවීකරණය කෙරුණු අම්බලන්ගොඩ නගර සභා මහජන ක්‍රීඩාංගනය අද විවෘත කෙරිණ.
යුග හතරක ‌ෙඒතිහාසික බිතු සිතුවම් දැකගත හැකි මෙරට ඒකම බෞද්ධ සිද්ධස්ථානය වන මහනුවර හිඳගල රජමහා විහාරස්ථානය සංරක්ෂණයට අදාළ කටයුතු මේ…
ආණ්ඩුවක් පිහිටුවනවා සේම ඉන් හැකි තරම් ප්‍රයෝජන ගැනීම ජනතාව සතු වගකීමක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 67,831 දක්වා ඉහළ ගොස් තිබේ.
යුද හමුදා හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තෙවැනි දිනය අදයි.
හෙරොයින් ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
සිංහරාජ වලන්කන්ද රක්ෂිතයේ සත්ව දඩයමේ නිරතව සිටි 4ක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
 දකොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත ඒක් ලක්ෂ 86,654 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අලුත්ගම ‌ෙඒතිහාසික කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
වැල්ලවාය තුන්කෙම්හෙල රක්ෂිතයේ මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් වටලා ලක්ෂ ගනනක දැව සහ උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව…
කිසිදු දිනක වගා කර නොමැති බිමක කුඹුරක් අස්වද්දා අස්වනු නෙලීමේ උත්සවය ඊයේ (13) සිදු කරන ලදි.
මේඩ් ඉන් ශ්‍රී ලංකා - වෙළද ප්‍රදර්ශනය 2021 (Made in Sri Lanka - Trade Fair 2021) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ…
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත.
අද (14) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය…
ඊයේ (13) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 796 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස…
ආදරවන්තයින්ගෙන් දිනය නිමිත්තෙනන් අන්තර්ජාලය හරහා ඇතැම් පුද්ගලයින් මුදල් වංචා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එවැනි වංචාකරුවන්ට නොරැවටෙන ලෙසත්…
ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධ වූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවා වසර 39ක් සපිරෙනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News