මෙරට කොවිඩ් 19 වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස් වෙති 33925 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ශාසනයේත් ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක්ට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.
බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
දිර්ඝ කලක් රෝගතුරව සිටි ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්ප්‍රාප්තවී ඇත.
නිරෝධායන නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අද (29) සිට අනිද්දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්…
ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම ඊයේ (28) දිවයිනට පැමිණියේය. ඒ දහවල් 2.08ට Pq555…
සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ලබන 11 වනදා පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා පවසනවා.
රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කරයි.
දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 9 දෙ‍නෙක් මේ වන විට එම පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව…
අද දින උතුරු, නැගෙනහිර,උතුරු-මැද,වයඹ සහඌව පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් ආසාදනය හේතුවෙන් මරණයක් සිදු වුවහොත් පවතින නිරෝධායන ආඥා පනත යටතේ එම සියලු දේහයන් ආදාහනය කළ යුතු බව වසංගත රෝග…
රටේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (28) දිනය වනවිට ලක්ෂ 12 ඉක්මවා ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ.
මිල්කෝ අයතනය මේ වසරේ රුපියල් මිලියන 400 ඉක්ම වූ ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.
covid 19 රෝගය වලැළඳී පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව 33221 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ගොවීන්ගෙන් කහ බඩ ඉරගු ඇතුළුව අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂය භාර…
සංචාරකයින් සඳහා යළි රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, ම‍ධ්‍යම සහ වයඹ පළාත්වල වැසි සහිත…
හෙට (දෙසැම්බර් 28) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කර…
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 32,051 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Latest News