සුවඳ විලවුන් නිපදවීමට යොදා ගනු ලබන "අම්බර" කිලෝ 18ක් සමඟ සැකකරුවන් 8ක් තිස්සමහාරාම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර…
නිරෝධායනයට යොමු කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා සොයාගෙන  තිඛේ.
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගඟුල උතුර, බෝපත්ත යන ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ.
කිලෝ මීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පානදුර රෝහිනීවත්ත මාර්ගයේ කිලෝ මීටරයක් දුර කාපට් අතුරා සංවර්ධනය පසුගියදා ආරම්භ…
පානදුර නිර්මල මාවතේ සිට සොයිසා මාර්ගය දක්වා කාපට් අතුරා සංවර්ධනය ඊයේ ආරම්භ කෙරිණ.
"ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස 14,000ක් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ඉදි කළ තවත් නිවාස දෙකක් ජනතා අයිතියට පත් කෙරිණ.
නිවසින් පළාගිය කොරෝනා ආසාදිතයෙක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරයි.
කොළඹ 09, වේළුවනාරාම පාර ප්‍රදේශය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති…
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ස්ථාන දෙකෙකදී කල වැටලීම්වලදී අයිස් මත් කුඩු තොගයක් සමග සැකකරුවන් 2ක් ඊ‍යේ අත්අඩංගුවට ගෙන…
ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ කහ කි.ග්‍රෑම් 25000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.
අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට ඊයේ (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා…
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 248දෙනෙකු අද (26) උදෑසන 8.30 න් අවසන් වු පැය 24…
වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ලබන 31 වැනි…
ලබන වසරේ සිට කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට රජය තීරණය කර ති‌බේ.
මේ දිනවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බැවින් ඒ පිළිබද ජනතාව සැළකිලිමත්විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…

Latest News