පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ විවෘත කර තැබෙන වේලාව සංශෝධනය කිරීම පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව සිදු කළ ඒකක් බව, ඒහි…
මෙරට පෞද්ගලික සමාගමක් දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරන පරිසර හිතකාමි සෙවිලි තහඩු බෙදා හැරීමේ ඒ්කාධිකාරි අයිතිය අද රජයේ වානිජ…
කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කර තිබේ.
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධනයට ද කැබිනට් අනුමැතිය හිමිවිය.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.
කිතුල් භෝගය ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස නම් කිරීමටත්, කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීමටත්, කැබිනට් අනුමැතිය හිමිවිය.
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හා කණු මතින් ඉදිවෙන වරාය නගර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ නියෝග…
ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදු සහ තුවාල ලැබූ රණවිරු පවුල් සඳහා ක්‍රියාත්මක "විරු සුමිතුරු" නිවාස ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනය කෙරේ.
"වාරි සෞභාග්‍යා" නමින් දෙවසරක කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.
පළාත් සභා මැතිවරණය සම්බන්ධ තීරණය කඩිනමින් ගන්නා බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස 24,867 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොවිඩ්-19 ගෝලීය ව්‍යසනය හේතුවෙන් ණය ලබාදෙන රටවල් පවා බැරෑරුම් තත්වයකට මුහුණ පා සිටියදී රාජ්‍ය හා පෞද්ගලික අංශවල මැදිහත්වීමෙන් මෙරට අපනයන ආදායමේ වර්ධනයක්…
මුස්ලීම්වරුන්ට ඉස්ලාම් දහම තුළ වෙනම නීති පැවතියද ඔවුන් පළමුව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රජයේ නීතිවලට යටත් විය යුතු බව සිලෝන්…
කොළඹ ශ්‍රේෂඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.
බන්ධනාගාර රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ තම පවුලේ අයවලුන් සමග කතා කිරිමේ අවස්ථාව බන්ධනාගාර රාජ්‍ය ඇමතිගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරේ.
සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති…
වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණු පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හෙට (16) සිට තොග වෙළෙඳාමට විවෘත කිරීමට නියමිතය.
මීරිගම, කීනදෙනිය ප්‍රදේශයේදී ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සූරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි ගුවන්…

Latest News