හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට…
නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ 952ක් සමග සැකකරුවෙක් මන්නාරමේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
නිවෙස් 12ක පවුම් 55ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑ තිදෙනෙක් කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අබුඩාබි, දෝහා කටාර් හා කටාර් සිට අද (29) උදෑසන පුද්ගලයින් 97 දෙනෙක් මෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3363 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ (28) තවත් ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවීමත් සමගයි.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වලත්,ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැල්ලවාය - බුත්තල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරය ආසන්නයේ දී ඊයේ (28) සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධාන කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අද ඇරඹෙයි.
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ…
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි දූෂණ විරෝධී කමිටුව පිහිට වූයේ ජාතික විධායක සභාවේ අනුමැතියට…
හල්වතුර දෙමළ මහා විද්‍යාලයේ 3, 4, 5 ශ්‍රේණිවල දරුවන් සිය අධ්‍යාපන කටයුතුවල නිරතවන්නේ පාසල ආසන්නයේ පවතින නිවාසවල බිම වාඩිවී ගෙනයි.
විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ…
සහරාන් හෂීම්ට නිදහසේ මෙරට තුළ ක්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නොසැලිකිලිමත් ක්‍රියාකලාපයන් හේතු වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා…
අලුත්වැඩියා කළ බස් රථ 10ක්, අද ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයට එක් කෙරිණ. වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 250ක්.
වැඩි මිලට පොල් විකුණන වෙළෙඳුන් පිළිබඳ පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා පාරිභෝගිකයන් සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) වන විට ශ්‍රේෂ්ඨාධිකරණය…
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති…
කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය…
කොළඹට ඇතුළුවන ස්ථානවල තම පෞද්ගලික වාහන නතර කර පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කොළඹ අවශ්‍ය ස්ථාන කරා ගමන් කිරීමේ හැකියාව ඉන්…

Latest News