රුපියල් හය කෝටි දහඅට ලක්ෂයකට අධික මූල්‍ය වංචාවලට සම්බන්ධ සැකකරුවන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 39 ක් විභාග කිරීම අද 4 වැනි දිනටත් සිදු කෙරේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින (05) පාස්කු කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණියේ පළමු වතාවටයි.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (04) දිනයේ තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම…
කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවගේ දියණියට ද එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී…
පොලිසිය සමඟ වෙඩි හුවමාරුවකින් මියගිය රත්මලානේ “රොහා“ නැමැත්තාගේ සමීපතමයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය ද යළි දැනුම් දෙනතුරු වසා දැමිණ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත්, විගණකාධිපතිවරයාගේ වපසරියෙන් ඉවත් කිරීමට නියමිත බවට සාවද්‍ය ප්‍රචාරයක් විපක්‍ෂය…
මහවැලි ඉඩම් හෙක්ටයාර දස දහසක බඩ ඉරිඟු වගා කිරීමේ ජාතික වැඩසටහන ඊයේ ආරම්භ විය.
ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම තමාගේ සහ රජයේ පළමු සහ ප්‍රධාන වගකීම බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කරයි.
පාසල් නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
බුරුත දැව ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.
පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් හලාවත, මාදම්පේ, හඩ බණ්ඩාරගම ගම්මානයේ දී ඊයේ පැවැත්විණ.
වියළි ගංජා කිලෝ ග්‍රෑම් 2ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව…
සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ්19 වෛරසය ආසාදනය වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන…
පාස්කු ප්‍රහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්…
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය නව මානයකට යොමු කරමින් සුර්ය බලය හරහා ජාතික විදුලි ජනන පද්ධතියට 1500MW ක් එකතු කිරීමේ…

Latest News